Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චන්ද්‍රසිරි බණ්ඩාර

ජනතාවට පාර කියූ තාරකාවක් නිවී යයි! ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි!

3 years ago

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසන ඇති වූ සිහි මුර්ජා තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පවුලේ ඥාතීන් සඳහන් කළේ එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි

ජීවිතක්ෂයට පත් වනවිට ඔහු 63 වැනි වියෙහි පසු විය.