දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.
ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වන සාමාසාමාන්‍යාධිකාරීවරයායි.

