Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පන්සලේ කසිප්පු ස්කාගාරයක් දැමූ හිමිනමක් අත්අඩංගුවට!උපකරණ රැසකුත් ආවාස ගෙයින් හමුවෙයි!

3 years ago

ගාල්ල, ඉමදූව විහාරස්ථානයක කසිප්පු පෙරූ බව කියන හිමි නමක් ගෝඩා මිලි ලීටර් 1800ක් සමඟ අත්අඩංගුවට ගත් බව ඉමදූව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි හිමිනමකි.

වාසය කළ කුටිය තුළින් ගෝඩා සහ කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

හිමි නම අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබුණි.