Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙටින් ඇරඹෙන පාසල් වාරය පාසල් දින 7කට සීමා වෙයි! පාසල් ආරම්භය සම්බන්ධයෙන් දැනුම්දීමක්!

3 years ago

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට යළි ආරම්භ වනවා.

මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වන අතර එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳහා පාසල් පැවැත්වෙන්නේ දින 7ක් පමණි.

පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.