Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Colombo Town Guard

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

3 years ago

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

40 වෙනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.