Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී CIDයට කී දේ හෙළිවෙයි

3 years ago

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (26) මුල්වරට හෙළි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සඳහා මෙරට පුරවැසියෙකු ගැන හෝ මෙරට පුරවැසියකුගේ සම්බන්ධතාවක් පිළිබඳ එම ප්‍රකාශයෙහි සඳහන් නොමැති බවය.