Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ගායක යුවළක් වන ‘ජය ශ්‍රී’ට එරෙහි නඩුවට දින නියම කෙරේ

3 years ago

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ ඊයේ (26) දින කැඳවා තිබෙනවා.

එහිදී එම නඩුව විභාගය සඳහා 2024 වසරේ ජුලි මස 26 වන දින කැඳවීමට නියම කර තිබෙනවා.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ සඳුන් සේනාධිපති මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියා.