Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිනිස් රුවට සමාන එළු පැටියෙක් බිහි වෙයි! පැටියා බිහිකර පැය භාගයකින් එලිච්චිය මිය යයි! (ඡායාරූප)

3 years ago

දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් ඊයේ (26) අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත.

පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව එලිච්ච්ය මිය ගිය බව නිවැසියන් පවසයි.

සෙල්වකන්ද හී පදිංචි අසන්තකුමාර් නැමැති අය විසින් ඇති කරන එළු ජෝඩුවේ එලිච්චිය මෙම පැටියා බිහිකර තිබුණි.

අයිතිකරු වන අසන්තකුමාර් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර ඔහු මෙම අවස්ථාවේ නිවසේ සිට නැත.