Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර ගණනාවක් පුරා දිග්ගැස්සුණු වතු සේවක ඉල්ලිමට ජනපතිගෙන් ප්‍රතිචාර! වතු සේවක වැටුප් ඉහළ නංවමින් ගැසට් නිවේදනයක්!

3 years ago

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.