Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

3 years ago

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණා.