ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2024 මැයි මස 1 හෝ 2 වන දිනයන්වලදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස තමන් කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බවයි එහි දක්වා ඇත්තේ.
ඒ අනුව තමා එලෙස ප්‍රකාශ ලබාදුන් බවට පවසමින් ඇතැම් මාධ්‍යවල පළවන පුවත් සත්‍යයෙන් තොර පුවත් බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දක්වා ඇත.


