Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

06 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන් දස දහසකට අධික පිරිසකට ප්‍රශ්නයක්! වැරදි ප්‍රවේශ පත්‍රයක් බෙදා හැරලා!

3 years ago

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්කරුවන් දසදහසකට අධික පිරිසකට තමන් නොඉල්ලූ විෂයයක් සඳහන් ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

එමෙන් ම එම බොහෝ ප්‍රවේශ පත්‍රවල අයැදුම්කරු පෙනී සිටින මාධ්‍ය ද වෙනස් කර මුද්‍රණය කර තිබෙන බව ද විදුහල්පතිවරු පවසයි.

ප්‍රවේශ පත්‍ර පරිගණක ගත කිරීමේ දී ඇති වූ දෝෂ සහිත තත්ත්වයන් මීට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම දෝෂ සහිත තත්ත්වය ඇති වී ඇත්තේ දෙවැනි වර විභාගයට පෙනී සිටින පෞද්ගලික අයැදුම්කරුවන්ට වීම ද ප්‍රශ්නයක්. (source – am.lk)