Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව දැනුම්දීමක්

3 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2022) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (04) හෝ හෙට (05) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටිනවා.

එමන් ම සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ. (hiru)