Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාලු පාරට මුහුද ගොඩ ගලයි(ඡායාරූප)

3 years ago

අද (05) පෙරවරුවේ සිට ගාලු පාරේ අකුරල සිට තෙල්වත්ත දක්වා වූ ප්‍රදේශයේ මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇතිව තිබෙනවා.

මුහුදු රළ සමග මාර්ගයට වැලි මෙන්ම ආරක්ෂක ගල්වැටියේ කළුගල් හා තවත් අපද්‍රව්‍යද පැමිණ තිබූ අයුරු දැකගත හැකිය.

ප්‍රදේශවාසීන් එක්ව මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වනු දක්නට ලැබේ.