වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කිරීම සිදු කළ හැකි බවයි එහි එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ.
එමෙන්ම ඊට අදාළ උපදෙස්ද එම කාර්යාල හරහා ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

