Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයන්ට තවත් වරප්‍රසාදයක්! රජයේ වියදමින් තාවකාලික පැවිද්ද සඳහා තායිලන්තයට යාමට අවස්ථාවක්!

3 years ago

තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කළේ මේ සඳහා කැමැත්තක් දක්වන නිලධාරීන්ට ඊට ඉල්ලුම් කළ හැකි බවයි.

සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලුම වියදම් රජය විසින් දරන බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.

බෞද්ධ රාජ්‍යයක් ලෙස තායිලන්තය තාවකාලික පැවිද්ද ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.