Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොවිඩ් එන්නත් ලබාගත් 11,000ක් මියයයි! වාර්තාවකින් අනාවරණයක්!

3 years ago

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

2023 වසරේ දී යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින්, මෙරට සති අග පළ වන ජාතික පුවත්පතක් මේ බව වාර්තා කළා.

එහි දී ෆයිසර් (Pfizer) එන්නත ලබාගත් පුද්ගලයින් 8,000ක් මිය ගොස් ඇති බව සඳහන්.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පිරිසෙන් මිය ගොස් ඇත්තේ, 1,500ක් දෙනකු පමණයි.

Oxford-AstraZeneca කොවිඩ් එන්නත භාවිතයෙන් ඉවත් කරගැනීමටයි පසුගියදා එම සමාගම කටයුතු කළේ

මෙම තීරණයත් සමඟ ලොව පුරා මේ සම්බන්ධයෙන් යළි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.