Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකුණක් නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්

3 years ago

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අද (12) පස්වරුවේ අකුණක් වැඳී තිබෙනවා.

එම අකුණු සැර වැඳීමත් සමග සුළු ගින්නක්ද හටගෙන තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

එම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොවූ බවයි වාර්තා වන්නේ.