Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් 4600කට ගුරු වෘත්තියට පිවිසීමට අවස්ථාවක්

3 years ago

සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සඳහන් කළේ, මේ වන විට එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එහි මූලික අදියර යටතේ පාසල් 425 ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන බව, ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් මෙන්ම උසස් පෙළ ගුරුවරුන් සඳහාද පත්වීම ලබාදෙනු ඇති.