Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපානයේ රැකියා සිහින දකින ඔබගේ සිහිනය සැබෑ වන ලකුණු! බඳවාගන්නා රැකියා ක්ෂ්‍රේත්‍ර හා සම්මුඛ පරීක්ෂණ පවත්වන දින පිළිබඳ දැනුම්දීමක්!

3 years ago

ශ්‍රී ලාංකිකයන් සඳහා ලබා දෙන රැකිය අවස්ථා පිළිබඳව ජපාන තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂ්‍රේත්‍රයේ නිපුණතා පරීක්ෂණයක් ලබන ජූනි මාසයේදී මෙරටට හඳුන්වා දෙන බවයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව මෑතකදී එක් කරන ලද ඉදිකිරීම්, ගුවන්තොටුපල බිම් හැසිරවීම, නවාතැන් කර්මාන්තය, ගොඩනැගිලි පිරිසිදු කිරීම ඇතුළු ක්ෂ්‍රේත්‍ර හතක රැකියා සඳහා එළැඹෙන ජූනි 5 වනදා සිට ජුනි 12 වනදා දක්වා අයදුම් කළ හැකි බවයි එම කාර්යාලය නිවේදනය කරන්නේ.

ජපානය විසින් මේවන විටත් ශ්‍රී ලාංකිකයන් තිස් හත්දහසකට රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.