Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහිවලදී බිහිසුණු රිය අනතුරක්! වාහන 5ක් එකිනෙක ගැටෙයි!

3 years ago

දෙහිවලදී ඊයේ (17) රාත්‍රී 7ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වාහන පහකට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් අදාළ අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ තරුණයා දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.