Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

3 years ago

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (19) පෙ.ව 8.30 සිට එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදයේ දැකවෙන්නේ, බස්නාහිර සහ වයඹ පාළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවය හැකි බවය.

මේ අතර කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.