Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිවේගී මාර්ගවල යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

3 years ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රියදුරන්ට  ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙස එම අධිකාරිය දැනුම් දෙනවා.

මේ අතර, පවතින තත්ත්වය අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඉදිරි පැය 24 දීත්  මි.මී.150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.