Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද ඇරඹුණු පළමු පාසල් වාරයේ තෙවන අදියර ලබන 31න් අවසන්

3 years ago

සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පළමු වාරයේ තුන්වන අදියර සඳහා පාසල් අද (20) ආරම්භ විය.

මේ අනුව, එය ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර පසුගිය මස 24 ආරම්භ වූ අතර, සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පසුගිය 03 වනදා පාසල් දරුවන්ට නිවාඩු ලබා දුන්නා.