Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රමුඛ පෙළේ පාසලක් ඉදිරිපිට ගසක් කඩා වැටෙයි! වාහන කිහිපයකට හානි!

3 years ago

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.

අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග මාර්ගය අවහිර වීමෙන් වාහන තදබදයක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් වාහන කිහිපයකට ද හානි සිදුව ඇත.

කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටී.