Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්

3 years ago

මේ සතියට නියමිතව තිබූ පොලිස්පති මහජන දිනය (24) වැනිදා නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

වෙසක් පෝයට පසු දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනූව (31) සිකුරාදා සිට පොලිස්පති මහජන දිනය නියමිත පරිදි පවත්වන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.