Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දන්සැල් තියෙන තැන් හොයාගන්න ඇප් එකක්

3 years ago

එළඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා.

Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සැල්, ඒවා පැවැත්වෙන ස්ථානය, වෙලාව, ලබා දෙන්නේ මොනවාද යන තොරතුරු සියල්ල ඔබට දැන ගත හැකියි.

Android, Apple සහ Web යන සියලු ආකාරවලින් මෙම ඇප් එක බාගත කර ගැනීමට හැකියාව පවතිනවා.

වෙසක් පහන්, තොරණ්, බක්ති ගීත සංදර්ශන ආදිය පැවැත්වෙන ස්ථානද මෙම ඇප් එක මඟින් හඳුනා ගැනීමට හැකියි.

එමෙන්ම, දන්සැල් පැවැත්වෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඔබටත් මෙම එක ඇප් එකට ඇතුළත් කිරීමට හැකියාව පවතිනවා.