Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අත්අඩංගුවට

3 years ago

මූල්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගලව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.