අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් සිදු කරන විශේෂ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සැකකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
නමින් ජෙරාජ් පුෂ්පරාජා ඔස්මන්ඩ් ජෙරාඩ් නම් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අනුව පහත සඳහන් දුරකථන අංක වෙත සැකකරු පිලිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකු සඳහා පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක ත්‍යාග මුදලක් පිරිනමන බවත් සඳහන්.
අධ්‍යක්ෂ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය – 071-8592292
පොලිස් අධිකාරී ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය – 071-8591964
එමෙන්ම තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

