Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇතෙක් මාවනැල්ල දෙවනක් කරයි! පෙරෙහැරේ අලි කලබලයක්!

2 years ago

මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතකු කුලප්පුවී තිබේ.

එලෙස කුලප්පූ වූ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අදාළ පහර දීම සිදු කර ඇත්තේ, මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් රාජා නම් ඇ‌‌තෙක්.

ඉන් අනතුරුව කලබලයට පත් වූ ඇතා මාවනැල්ල නගරයට පැමිණ තිබුණා.

මේ වනවිට එම සත්ත්වයා විශේෂ ආරක්ෂාවක් යටතේ පොළ භූමියේ රඳවා ඇති බව සඳහන්.