Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ananda perera

මෙරටින් බිහි වූ විශිෂ්ඨතම සංගීතඥයෙකු දිවි සැරිය නිම කරයි

2 years ago

මෙරට ප්‍රවීණ සංගීතඥ ,වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවුණා.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවීය.

පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ඒ මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙසයි සැලකෙන්නේ.