Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුත්‍රයාත් රැගෙන විදෙස් සමුළුවට ගිය ඇමති

2 years ago

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දවස්වල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.

එම සමුළුව සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවත් දූත පිරිසක් සමගින් සහභාගීවී සිටිනවා.

මෙහි විශේෂත්වය වන්නේ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන පසන් අමරවීර යන අයද මෙම ප්‍රංශ සවාරියට එක්ව සිටීමයි.