Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය මෙන්න

2 years ago

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගය සඳහා මෙවර පාසල් අයදුම්කරුවන් 281445ක් සහස පෞද්ගලික අයදුම්කරුවන් 65531ක් පෙනී සිටියා.