Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු කොරියාවට අහසින් වැටුණු අසූචි පිරවූ බැලූන

2 years ago

උතුරු කොරියාවෙන් එවූ බව සැක කෙරෙන අසූචි සහ කසළ රැගත් බැලුන් 150ක් පමණ දකුණු කොරියාවේ විවිධ ස්ථානවලට පතිත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම බැලුන සහ ඒවාට සවි කර ඇති ප්ලාස්ටික් බෑග් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි දකුණු කොරියානු හමුදාව මහජනතාවට දැනුම්දී ඇත්තේ.

දකුණු කොරියාවේ ප්‍රාන්ත ගණනාවකට පතිත වී ඇති එම බැලුන සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට බලධාරීන් පැවසයි