Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල බැලීමට ක්‍රමවේදයන් 3ක්

2 years ago

මෙවර 2023 – 2024 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල හෙට දිනයේ (31) නිකුත් කිරීමට සූදානමින් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත පැව­සූවේ සඳුදා දිනයට පෙර ප්‍රතිඵල නිකුත් කරන බවයි.

ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එම ප්‍රතිඵල බැලීමට පහත ක්‍රමවේදයන් 3 ක් ඔස්සේ කඩිනමින් අවස්තාව සලසා දී තිබේ.

01) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැක ඒ සඳහා www.doenets.lk, www.results.exams.gov.lk වෙත ගොස් විභාග අංකය ඇතුළත් කරන්න.

02) ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා හරහා SMS සේවාව මඟින් පරීක්ෂා කළ හැක ඒ සඳහා එක් එක් ජාලයන්ට අදාලව පහත ලෙස කෙටි පනිවිඩයක් යොමුකරන්න.

  • Mobitel: EXAMS <index number> and send to 8884
  • Dialog: EXAMS <index number> and send to 7777
  • Hutch: EXAMS <index number> and send to 8888

03) විභාග දෙපාර්තමේන්තුවේ (DOE) ජංගම යෙදුම භාවිතයෙන්