Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මංගල ඇඳුම පිටින්ම ගුරු පත්වීම ගන්න ආ තරුණිය

2 years ago

තම විවාහ මංගල උත්සවය අතරතුර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වූ තරුණියක් පිළිබදව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ඇය සිය ගුරු පත්වීම ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් විය.

මෙලෙස සිය ගුරු පත්වීම ලබාගත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දිලිණි නමැති තරුණියකි.

මෙම ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.