Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපනයේ පෙරළිකාර වෙනසක් සිදු කරන්න සැරසෙයි

2 years ago

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යන කටයුතුවලට වඩා විෂය බාහිර සහ සමගාමී ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එමඟින් දරුවන් තුළ මනා පෞරුෂයක් ගොඩනැගෙන බවයි.