Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමෙරිකාවට

2 years ago

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න යන මහත්වරුන් ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමටයි.

ඇමෙරිකානු රජය මගින් මෙම පුහුණු පාඨමාලා දෙක සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.