Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

මත් රකුසාට ඇබ්බැහි වූ පුතුව බේරා ගැනීමට පොලිසියේ පිහිට පැතූ මව

2 years ago

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරකට යොමු කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තම පුත්‍රයා ඉන් මුදාගන්නා ලෙස මවක් පොලීසියෙන් කළ ඉල්ලීමක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මානිපායි පොලිස් වසමේ පදිංචි මවක් විසිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය තරුණයා අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය හරහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.