Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

2 years ago

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන තිබුණා