එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිතව ධාවනය කළ ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ දිනයේද මෙම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කළ මෝටර් රථයක් අනතුරකට ලක් වූ අතර, එම අනතුරින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිිතක්ෂයට පත්වුණා.

