Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝදි තුන්වන වරටත් දිවුරුම් දෙයි (ඡායාරූප)

2 years ago

අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මිට ටික සුලු මොහොතකට පෙර සිය ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හිදී.

දිවුරුම් දීමේ අවස්ථාවට ලොව පුරා නායකයන් රැසක් එක්වීමට එක්ව සිටියා.

මේ අතර නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් පිරිසක් ද අද දිවුරුම් දීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

People watch as Narendra Modi is sworn-in as the Prime Minister of India by President Draupadi Murmu at the Rashtrapati Bhawan, in New Delhi, India, Sunday, June 9, 2024. The 73-year-old leader is only the second Indian prime minister to retain power for a third term. (AP Photo/Manish Swarup)