Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙර පාසල් ගුරුවරියන්ගේ දීමනාව ඉහළ දමයි

2 years ago

පෙර පාසැල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 2,500 ක දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය දා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර කර ඇති අතර, මේ වන විට දිවයිනේ පෙර පාසල් ගුරුවරුන් ලෙස 34,000ක් පමණ පිරිසක් කටයුතු කරනු ලබනවා.

පසුගිය 8 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ රැලියට එක් වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තා අමාත්‍යයෙන් මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියා.