Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොල්ලුපිටියේ බිහිසුණු රිය අනතුරක්! වාහන 4ක් එකිනෙක ගැටෙයි!

2 years ago

කොල්ලුපිටියේදී බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

කාර්යාල සේවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහන කෙරෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැකපළ කරයි.

බස් රථය මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට වාර්තාවෙයි.