Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගණිකා ජාවාරමේ යෙදුන ජනප්‍රිය ටෙලි නිලියක් ඇතුළු 4ක් අත්අඩංගුවට

2 years ago

ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් වයස අවුරදු 25-45 අතර පසුවන කාන්තාවන් පිරිසකි.

ඔවුන් ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර මෙන්ම බියගම ප්‍රදේශවල පදිංචිව සිටින අය බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශය වු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයේ යෙදුන අයෙකි.

කාන්තාවක් ලබා දීම සදහා ඇය රුපියල් 30,000 සිට ඉහල මිල ගණන් අයකරගෙන ඇතැයි හෙලිව ඇත.

වට්සප් මාර්ගයෙන් ඇය සිය ගණුදෙනුකරුන් වෙත සුරූපි කාන්තාවන් ගෙනවිත් දී රුපියල් 30,000සිට ඉහළ විවිධ මිල ගණන්වලට අලෙවි කරන බවයි හෙළිව ඇත්තේ.