2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හෙට (14) පෙරවරු 6 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ, www.ugc.ac.lk වෙත පිවිසීමෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි සඳහන් වන්නේ.
ජූලි 5 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

