2020/2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ සහ උපාධිධාරින් නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
මෙම විභාග සඳහා අයදුම්කරුවන් 1335ක් පෙනී සිටී බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ ප්‍රතිඵල එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකියි.


