Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසිද්ධ පාසලක සිසුන් අතර ගැටුමක්! සිසුවෙකුගේ පිහි පහරින් තවත් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ!

2 years ago

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක්  සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 16 සිසුවකු බවයි.

සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල ඉදිරිපිට දී සිදුව තිබූ අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

කෙසේවෙත​ත් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.