මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණ කළ බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙකු බැවින් ඔහුට සහය දීමට තීරණය කළ බවයි.


