Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බණ්ඩාරවෙල පෙරහරක අලි කුලප්පුවක්

2 years ago

බණ්ඩාරවෙල මිහිඳු මහා පෙරහර ඊයේ (14) රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේ වීථි සංචාරය කෙරුණා.

මෙම පෙරහරේ ගමන් ගත් අලි දෙදෙනෙක් කුලප්පු වීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව කුලප්පු වූ අලි දෙදෙනා මෙල්ල කර ගැනීමට ඇත්ගොව්වන්ට හැකිව තිබේ.

මින් කිසිවෙකුටවත් හානියක් සිදු නොවූ බවයි බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළේ.